" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, April 30, 2016

MICROSOFT එකේ TV Commercial ටික ඔක්කොම බලමුද ? මුල ඉඳලා අග වෙනකන්ම ආ ... ALLSRILANKANS.BLOGSPOT.COM



ඔන්න කස්ටියටම හායි කිව්වා අදත් අපි ආවේ ඔයාලට නියම ඉතිහාසයක් අරගෙන අද නෙට් එකේ ඔහේ කරක් ගහද්දි මට අහම්බෙන් හම්බුනා දෙයක් ඉතින් ඔයාලටත් දෙන්න මට හිතුනා. මෙන්න මේකයි කතාව ඔයාලා දන්නවනේ ට්වී එකේ යන ඇඩ් ඉතින් අද මට අහුවුණා මයික්‍රොසොෆ්ට් එකෙන් වින්ඩෝස් වලට දැම්ම ඇඩ් ටික ඒ කියන්නේ එයාලගේ මුල්ම ඩොස් OS එකේ ඉඳන් අද ඇවිත් තියන් 10 දක්වාම ඇඩ් ටික පට්ට හොඳේ ඔයාලත් බලලා කොමෙන්ටුවක් එහෙම දාලා බැනලා ගියාට කමක් නෑ  ...

මෙන්න ඩොස් වල ඉඳන් වින් 8 දක්වා


මෙන්න වින් 8.1 වල එක


මෙන්න වින් 10 වල එක


මෙන්න මෙයාලා වින් 95 එකේ ස්ටාර්ට් බට්න් එක හඳුන්වලා දුන්න විදිය


මෙන්න වින් 1 ඉඳන් වින් 10 දක්වා එයාලගේ වැඩ කෑලි ටික ඔක්කොම 


එහෙනම් ඔන්න අපි ගියා තවත් අලුත් දෙයක් සමග ඉක්මනින්ම හමු වෙමු අපි ඕල් ශ්‍රී ලංකන් බ්ලොග් ....
Share:

2 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ